Home දේශිය පුවත් දින ගණනකට පසු රන් මිලෙහි ඇදහිය නොහැකි පෙරළියක්.. මේ ඇසෙන්නේ රන් මිලෙහි...

දින ගණනකට පසු රන් මිලෙහි ඇදහිය නොහැකි පෙරළියක්.. මේ ඇසෙන්නේ රන් මිලෙහි තවත් විශේෂ කතාවක්.

0
3811
අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ තවත් විශේෂ කතාවක්.

දිනෙන් දින ඉහළ ගිය රන් මිල ඔන්න අද ආයෙත් වතාවක් වැඩි වෙලා.. මේ ඇත්තටම ඔබට රන් භාණ්ඩ මිලදී ගන්න හොඳ වෙලාවක්ද..?

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන අද ඇසුණු විශේෂ කතාවයි.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,422,123.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 367,950.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 50,170.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 45,990.00ක් සහ රුපියල් 43,900.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleමේ කෙම් ක්‍රමය කරලා බලන්න හරියටම හරි..දෙහි බෑයක් මතට ලූණු හා ගම්මිරිස් ස්වල්පයක් ඉස ක්ෂණයකින් රෝග 9ක් සුව කරගමු..
Next articleමහත අයටත් කෙට්ටු අයටත් එකසේ බලපාන ප්‍රශ්නයකට මෙන්න නිවැරදි විසදුමක්..
error: Content is protected !!
Verified by MonsterInsights