Home දේශිය පුවත් රන්මිලේ නොසිතූ පෙරළියක්.. අඩුවුණු පවුමක නව මිල මෙන්න..

රන්මිලේ නොසිතූ පෙරළියක්.. අඩුවුණු පවුමක නව මිල මෙන්න..

0
7837

අද දවසේ රන්මිල නොසිතූ ලෙස පහළ ගොස් තිබෙනවා.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන ඒ කතාවයි.
ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,603,939.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 56,580.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 51,870.00ක් සහ රුපියල් 49,510.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleඑදා ඉෂාදිට දැනුන ඒ සතුටම අද සබීනාටත් දැනෙනවා ඇති.. Mrs. World තරගාවලියේදී ඔවුන් දෙදෙනාට අමතක නොවන සුන්දර මතකයක්..
Next article“දේශානි නෙහාරාගේ උපන්දිනය දවසේ හැමෝම මවිත කළ ඒ සංවේදී සටහන! – කාලය ගැන ඇය කියූ මේ කතාවේ සැඟවුණු ඇත්ත මොකක්ද? – Photos
error: Content is protected !!
Verified by MonsterInsights