Home දේශිය පුවත් “ආනන්දනීය මානෙල්” ජනිත් වික්‍රමගේ ආදරණීය අම්මා වෙනුවෙන් ලබාදුන් වටිනාම තිලිණය… – photos

“ආනන්දනීය මානෙල්” ජනිත් වික්‍රමගේ ආදරණීය අම්මා වෙනුවෙන් ලබාදුන් වටිනාම තිලිණය… – photos

0
57

 

 

මානෙල් වානගුරු කියන්නේ සිනමාව, වේදිකාව තුල රංගනයෙන් දක්ෂතා දැක්වූ දක්ෂ රංගන ශිල්පිනියක්.

රංගනයට දක්ෂතා දැක්වුවත් ඇයගේ දක්ෂතා දැන් සිනමාව තුල හෝ වේදිකා නාට්‍ය තුල දැකගන්න ලැබෙන්නේ නැහැ.

නමුත් තවමත් නම ඇසූ පමණින් රුව දුටු පමණින් ඒ කවුද කියලා නොදන්න කෙනෙක් නැහැ.

බොහෝ දෙනෙකුගේ ආදරය හිමි කරගත් ඇයගේ උපන් දිනය යෙදී තිබුනේ 18 වැනිදා.

ඇගේ උපන්දිනය වෙනුවෙන් ජනිත් අපූරු කටයුත්තක් සංවිධානය කරලා තිබුණා.

මෙය නම්කර තිබුණේ, “ආනන්දනීය මානෙල්” මැයෙන්.

මේ එහි සේයා රූ කිහිපයක්…

Previous article“වෙන්න මහ පුදුම ගැහැණියක්… හිත ශක්තිමත් යකඩ ගැහැණියක්…” – පියුමි මුහුණු පොතට එක්කළ සංවේදී සටහන…
Next articleප්‍රවීණ රංගන ශිල්පී රංජිත් ද සිල්වා අතුරුදන්… තොරතුරක් වෙතොත් දන්වන්න…
error: Content is protected !!
Verified by MonsterInsights