Home දේශිය පුවත් වින්ඩිට තවත් ලොකු ඇගයීමක්.. ප්‍රශස්තම බෞද්ධ ගීතය වෙනුවෙන්, වින්ඩිට ලැබුණු සම්මානය..

වින්ඩිට තවත් ලොකු ඇගයීමක්.. ප්‍රශස්තම බෞද්ධ ගීතය වෙනුවෙන්, වින්ඩිට ලැබුණු සම්මානය..

0
880

 

ඇය රූකාන්ත – චන්ද්‍රලේඛා පවුලේ බාල දියණිය.. වින්ඩි ගුණතිලක..

මේ කියන්න යන්නේ ඇයට ලැබුණු තවත් විශේෂ ඇගයීමක් ගැන.

ජනප්‍රිය ගායිකා වින්ඩි ගුණතිලක පසුගියදා සම්මානයට පාත්‍ර වුණා.

ඒ, ‘බෞද්ධාලෝක සාහිත්‍ය උළෙල – 2025’ සම්මාන උළෙලේදී.

එහිදී ඇය 2021 වසරේ ප්‍රශස්තම බෞද්ධ ගීතයට හිමි සම්මානයෙන් (Best Buddhist Song of the Year 2021) පිදුම් ලැබුවා.

ඒ, ”සැප නින්දේ | පිළිසිඳ ගැනීම” නිර්මාණය වෙනුවෙන්.

මේ එහි ඡායාරූප කිහිපයක්…

Previous articleකොලෙස්ටරෝල් ඇත්නම් කිසිදා මේ ආහාර ගන්න එපා!
Next article“හරි කියන්න බලන්න.. එයා කන්නේ මොනවද..? මං කන්නේ මොනවද..?” ඇයි මේ කෑම වේල සංගීත්ට මේ තරම් විශේෂ..
error: Content is protected !!
Verified by MonsterInsights