Home දේශිය පුවත් නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරින් තුවාල ලබා සිටි තවත් හිමිනමක් අපවත් වෙයි

නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරින් තුවාල ලබා සිටි තවත් හිමිනමක් අපවත් වෙයි

0
67

නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබේ.

උන්වහන්සේ කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇත.

ඒ අනුව මෙම අනතුරින් මේ වන විට අපවත් වූ හිමිවරු සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම සිද්ධියෙන් තවත් භික්ෂුන් වහන්සේලා පස්නමක් තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

 

Previous articleතිස් පැයෙන් කැඩුන බිඳුන අස්ථි පාස්සන දේශීය කැඩුම බිඳුම් වෙදකමේ ඇට පෑස්සීම සඳහා ගන්නා ප්‍රධාන ඖෂධයක් ගැන ඔබ නොදත් විශ්මිත ගුණ මෙන්න
Next articleහදවත් රැසක් සංවේගයට පත්කරමින් ප්‍රවීණ රංගන ශිල්පියෙක් දිවිසැරිය නිම කරයි..
error: Content is protected !!
Verified by MonsterInsights