Home සයුරෙන් එහා පුවත් සිනමාවේ තවත් ජනප්‍රිය ප්‍රහසන නළුවෙක් සිය දිවි ගමනෙන් සමු ගනී.. ඒ ගැන...

සිනමාවේ තවත් ජනප්‍රිය ප්‍රහසන නළුවෙක් සිය දිවි ගමනෙන් සමු ගනී.. ඒ ගැන ඇසෙන හද කම්පා කරවන පුවත මෙන්න

0
53

ජනප්‍රිය දමිළ චිත්‍රපට නළුවකු වන මාධන් බොබ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පිළිකා රෝගයකින් පීඩා විඳි ඔහු මියයන විට 71වන වියේ පසුවුණා.

මධන් බොබ් ලෙස දමිළ සිනමාව තුළ ඉහළ රසික ප්‍රසාදයක් දිනාගත් ඔහුගේ සැබෑ නාමය වන්නේ එස්. ක්‍රිෂ්ණමූර්ති.

කමල් හසන්, රජිනිකාන්ත්, අජිත්, සූර්යා සහ විජේ වැනි ඉන්දීය සිනමාවේ අති දැවැන්තයින් සමග සිය රංගන කටයුතු සිදුකර ඇති බොබ් දක්ෂ රංගන ශිල්පියෙකු මෙන්ම සංගීතඥයෙකුද වනවා.

Previous articleචම්පික මෙලොව හැර ගියා පමණයි.. ඒත් ඔහු සමඟ සබැඳුණු අමිහිරි මතක.. අබිරහසක් ඉතිරිකරමින් නික්මගිය ඔවුන්ගේ ඒ කතාව ගැන තවත් වෙනස් ආරංචියක්..
Next article” චම්පික වගේ කෙනෙකු අතින් මේ වගේ දෙයක් වෙයි කියලා කවුරුත් විශ්වාස කරන්නේ නෑ” යටිනුවර විපක්ෂ නායකගේ පවුල බේරා ගැනීමේ මොහොත මඟ හැරුණු හැටි…
error: Content is protected !!
Verified by MonsterInsights