Home තරු ගොසිප් ආදරය උතුරුන තවත් විශේෂ මොහොතක්.. හිතවතුන් පිරිවරාගෙන රුවන් මෙදා උපන්දිනය සමරයි…

ආදරය උතුරුන තවත් විශේෂ මොහොතක්.. හිතවතුන් පිරිවරාගෙන රුවන් මෙදා උපන්දිනය සමරයි…

0
214
ජීවිතයේ සැමරුම් අපට මොන තරම් නම් වටිනවාද..?

මේ කියන්න යන්නේ රටම ආදරය කරන ඒ දෙන්නා ගැන කතාවක්.

රුවන් හා ශෙරිල් කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හොඳින් හඳුනන කලා තරු යුවළක්..

ඉතින් පසුගිය දවසක් ඒ දෙන්නාට විශේෂ වුණු සැඳෑවක් ගැනයි මේ කියන්න යන්නේ..

රුවන් හෙට්ටිආරච්චි නම් වූ මේ ආදරණීය ගායන ශිල්පියාගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා..

ඔහුට ආදරය කරන සුවිශේෂී පිරිසක් එකතු කරගෙන රුවන් වෙන්නේ මේ විදිහට ඔහුගේ උපන්දිනය සමරලා තිබුණා..

ඒ අවස්ථාව කැමරාකාචයට හසුවෙලා තිබුණේ මෙන්න මෙහෙමයි.

Previous articleඅවුරුද්දට කලින් වෙළෙඳපොළේ වෙන්න යන දේ මෙන්න..
Next articleමස් කර්මාන්තශාලාවකින් ගැලවී ආ සුනඛයින්ට නව ජීවනයක්, කෲරත්වයෙන් මිදී සතුට පිරි පිහිනුම් තටාකයකට
error: Content is protected !!
Verified by MonsterInsights