Home සයුරෙන් එහා පුවත් රසික සිත් අමන්දානන්දයට පත්කල තවත් ප්‍රතිභාපූර්ණ නිලි රැජිනක් සිය දිවි සැරිය නිම...

රසික සිත් අමන්දානන්දයට පත්කල තවත් ප්‍රතිභාපූර්ණ නිලි රැජිනක් සිය දිවි සැරිය නිම කරයි

0
28
The white flag is an internationally recognized symbol of surrender, truce, or a desire to parley.

 

මේ කියන්න හදන්නේ ඉන්දීය සිනමාවට ආදරේ කරන රසික රසිකාවියන්ට දුක්බර ආරංචියක්…

ජනප්‍රිය , ප්‍රවීණ සිනමා නිලි සරෝජා දේවි මරණයට පත්ව තිබෙනවා…

දකුණු ඉන්දියාවේ පුරාවෘත්තයක් බඳු වූ බී . සරෝජා දේවියගේ සමුගැනීම ඉන්දීය සිනමා ලෝලීන්ගේ හදවත කඳුළින් පුරවන සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

මේ යන විට ඇයටවයස අවුරුදු 87ක් .

ඇය දකුණු ඉන්දියාවේ කැපී පෙනෙන චරිතයක් වුණා.

ඇගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය කන්නඩ දෙමළ තෙලිඟු සහ හින්දි භාෂාවලින් චිත්‍රපට දෙසීයකට අධික සංඛ්‍යාවක් පුරා විහිදී ගියා.

 

 

Previous articleඋත්සාහය සාර්ථකයි – රටම බලා සිටි භාතිය ඇතු ගැන ඇසෙන ඒ ආරංචිය
Next articleඅද පැත්ත මාරු කරපු භාතියට කොහොමද ?
error: Content is protected !!
Verified by MonsterInsights