Home සයුරෙන් එහා පුවත් ලොවක් කතා කළ තවත් විවාහයක්.. අපූරු සහෝදර බැඳීම මැද ලුපිටා, කාමන්ගේ විවාහයට...

ලොවක් කතා කළ තවත් විවාහයක්.. අපූරු සහෝදර බැඳීම මැද ලුපිටා, කාමන්ගේ විවාහයට කැමැත්ත ලබාදෙයි..

0
105

 

මේ තවත් එක් විශේෂ වගේම අපූරු පුවතක්.. මේ කතාව ඇසෙන්නේ මෙක්සිකෝවෙන්..

මෙක්සිකානු ජාතික, එකට බද්ධ නිවුන් සහෝදරියක් වන කාමන් ඇන්ඩ්‍රේඩ් (Carmen Andrade) ඇගේ පෙම්වතා සමඟ විවාහ වී තිබෙනවා…

මේ විවාහයේ විශේෂත්වය වන්නේ කාමන් ඇන්ඩ්‍රේඩ් සහ ලුපිටා ඇන්ඩ්‍රේඩ් ඒකාබද්ධ නිවුන් දරුවන්වීමයි.. කොහොම වුණත් විදෙස් මාධ්‍ය පවසන්නේ, ලුපිටා මෙම විවාහයට කැමැත්ත දී අති බවයි..

එසේම ලුපිටා ලිංගික හෝ ආදර සබඳතා වලට කැමැත්තක් නොදක්වන කෙනෙක් වීම සහ ඔවුන් දෙදෙනාටම ඇත්තේ එකම ප්‍රජනක පද්ධතියක් වීමයි…

මොවුන් තවමත් 25 හැවිරිදි වියේ පසුවෙන අතර, මීට කලකට ඉහතදී ඔවුන්ගේ සම්බන්ධය ඇරඹී තිබෙනවා..

Previous articleලොවක් හොල්ලපු පුංචි කෙල්ල මීලගට කරන්න ලෑස්ති වෙන පෙරළිය මෙන්න
Next articleලොවක් දිනූ අපේ පැතුම. එයාගේ පුංචි කුමාරයත් එක්ක පුංචි පවුලේ ලස්සනම දිනයක් සමරපු හැටි මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights