මම දන්න විදියට එයා හරි ලෝභයි. අනුර කුමාර දිසානායක කියන්නේ කුණු ලෝභයෙක්, ඒ ලෝභකම රටට හොඳයි නාස්තිය නෑ. ඉස්සර හිටිය ජනාධිපතිවරු ලෝභ නෑනේ. අපේ සල්ලි පිස්සෝ වගේ වියදම් කළා. රට විකිණුවා. මෙයා කුණු ලෝභයෙක්. අපේ ගෙදර තාත්තා කුණු ලෝභයෙක් වුණාම ගෙයි ඉඩමත් ඉතුරුයි, ගේත් ඉතුරුයි, සේප්පුවේ සල්ලිත් ඉතුරුයි, වී බිස්සේ වීතේ තියනවා. අනුර කුමාර දිසානායක මහත්තයාගේ ලෝභකම නිසා සල්ලි ගොඩක් ඉතුරු වෙලා තියනවා. විපක්ෂයෙන් කියනවා මොහු ගොඩක් සල්ලි ඉතුරුකරන් ඉන්නාව කියලා. ඒ ගෙදර ගෙනියන්න නෙවෙයි ජනතාවට
-රංගන ශිල්පී රන්ජන් රාමනායක –











