වර්තමානයේ කාගෙත් කතා බහට ලක්වෙන චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ…
හැබැයි වර්තමානයේ ඇයව හුඟාක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ක්‍රීම් එකක් නිසා…
ඉතිං පසුගියදා ඇය ඇගේ සමාජ මාධ්‍යයේ ඇගේ හිටපු පෙම්වතාගේ රුව ඇගේ ක්‍රීම් අලෙවි ප්‍රවර්ධනය සදහා මේ විදිහට යොදාගෙන තිබුනා

