Home Uncategorized ඔයත් දුරකතනයට ඇබ්බැහි වෙලාද ? ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල ගැන දන්නවද ?...

ඔයත් දුරකතනයට ඇබ්බැහි වෙලාද ? ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල ගැන දන්නවද ? ඉන් මිදෙන්න ක්‍රම මෙන්න

0
62

ජංගම දුරකතනය කියන්නේ මේ වෙද්දි අපිට නැතුවම බැරි දෙයක්…

එතරම් අපිට දුරකථනය ප්‍රයෝජනයවත් වෙනවා… සමහර වෙලාවට ජංගම දුරකතනය නැතුව හිටියොත් හරිම අපහසුවක් වගේ දැනෙනවා නේද ?

නමුත් දුරක්ථනයට ඇබ්බැහි වීම කියන්නේ එතරම් හොද දෙයක් නොවෙයි. මොකද ඒකෙන් අපිට ලැබෙන ප්‍රතිවිපාක රැසක් තියෙනවා.

දුරකතනයට ඇබ්බැහි වීමෙන් ලැබෙන ප්‍රති විපාක ලෙස.

ඇස් දුර්වල වීම

මනස දුර්වල වීම

මතක ශක්තිය අඩු වීම

අවස්ථා ගිලිහීම

වැඩ මග හැරීම හා වැඩ කල් දැමීම

සම්බන්ධතා බිද වැටීම.

ඒ නිසාම දුරකථනය පරිහරණය කිරීමේදි පරිස්සමෙන් පරිහරණය කිරීම ඉතාම වැදගත් වෙනවා.

ඒ නිසාම ඔබත් දුරකථනයට අදික ලෙස ඇබ්බැහි වෙලානම් පහත දේ අත් හදා බලන්න.

ඔබේ ඇඳ අසල ඔබේ දුරකථනය චාජ් කිරීම නවත්වන්න.

දුරකථනයෙන් alarm එක සකසනවා වෙනුවට සැබෑ ඔරලෝසුවක් ලබාගන්න.

දුරකථන දැනුම්දීම් ක්‍රියා විරහිත කරන්න.

ඇබ්බැහි වන හා ප්‍රයෝජනවත් නොවන යෙදුම් මකන්න.

සතියකට වරක් දුරකථනයෙන් නිදහස් ව දිනයක් ගත කිරීමට උත්සාහ කරන්න.

ඔබ ඔබේ දුරකථනය අතරට ගැනීමට පැහැදිලි හේතුවකට පමණක් සීමාකරන්න.

හැකි ඉක්මනින් එයත් පසෙකට දමන්න.

ඔබේ දුරකථනය නොමැතිව ළඟ ගමන් යෑමට උත්සාහ කරන්න.

උපුටාගැනීමක්.

Previous articleලංකාවට ගෙනා වයර් කැපූ මල්ටි බැරල් අළුත්වැඩියා කල ඊශ්‍රායලයේදී අභිරහස් ලෙස සමුගත් ලක්මෑණියන්ගේ වීර පුතෙක් ගැන කතාවක් මෙන්න
Next articleකනට සතෙක් ගියොත් මොනවද කරන්නේ? මෙන්න සරල විසඳුම්…
error: Content is protected !!
Verified by MonsterInsights