Home Uncategorized ඔබත් බුලත්විට කන කෙනෙක්ද…එහෙනම් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න..

ඔබත් බුලත්විට කන කෙනෙක්ද…එහෙනම් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න..

0
43

මුඛ පිළිකා ගැන කතා කරන බොහෝ අවස්ථාවලදී විශේෂ අවදානය යොමු වන්නේ මෙන්න මේ කියන කාරණය ගැනයි.

ඔබත් බුලත්විට භාවිත කරන්න හුරු වුණු අයෙක්ද? එහෙනම් මේ ගැන දැනුවත් වෙන එක ඇත්තටම වැදගත් වේවි.

බුලත් විට භාවිතයෙන් දිනකට මුඛ පිළිකා රෝගීන් නව දෙනෙකු වාර්තා වන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය හේමන්ත අමරසිංහ පවසනවා.

කොළඹ, ඊයේ පැවති වැඩමුළුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පුවක් සහ දුම්කොළ හේතුවෙන් දිනකට මරණ 3ක් වාර්තා වන බවයි.

Previous article“නිවාඩු දවසේ… මාත් වැටුණා සෙල්ලම් බඩු ගොඩටම” චතුරිකා මුහුණු පොතේ තැබූ සටහන…
Next article“දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ… අම්මා කියන්නේ කාටද අද අම්මේ…” රටක් ආදරේ කරන නිහාල් නෙල්සනගේ පුත් තරංග තැබූ සංවේදී සටහන..
error: Content is protected !!
Verified by MonsterInsights