Home Uncategorized ඔබත් ගෑස්ට්‍රයිටීස් රෝගයෙන් නිතරම පීඩා විදින කෙනෙක්ද ? එහෙනම් මෙන්න ගෑස්ට්‍රයිටීස් නැත්තටම...

ඔබත් ගෑස්ට්‍රයිටීස් රෝගයෙන් නිතරම පීඩා විදින කෙනෙක්ද ? එහෙනම් මෙන්න ගෑස්ට්‍රයිටීස් නැත්තටම නැති කරන ස්වභාවික ගෑස්ටික් පානය..

0
75

🌷🌷ස්වාභාවික ගෑස්ටික් පානය

අවශ්‍ය ද්‍රව්‍ය -:

* කෝමාරිකා මද මේසහැඳි 2 යි
* පොල් කිරි අවුන්සය යි
* පොල් හෝ කුරුම්බා වතුර කාලයි

සාදන ක්‍රමය -:

සියල්ලම එකට බ්ලෙන්ඩරයක⁣ට දමා මිශ්‍ර කරගන්න.

මධුමේහය නැති අය රතු සීනි තේ හැඳි එකක් පමණ දමාගන්න පුළුවන්.

සෙම් පීනස් නැති අයට මදක් කූල් කර ගන්න පුළුවන්.

දැන් මේක උදේම හිස්බඩ බොන්න.

මෙහි ගුණ -:

* අම්ලපිත්තය (ගෑස්ටික් ) නසයි.
* මුත්‍රාබාද සදහා සුදුසුයි.
* බඩේ තුවාල සුවකරයි.
* සිරුර සිසිල් කරයි.
* ඔසප් දෝෂ වලට ගුණදායකයි.
* ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.
* ආමාශ ගත විස හරණය කරයි.

ස්තුතිය ආචාර්ය ජී එල් එන් සුබසිංහ මහතාට,
උපුටා පළ කිරීම සහේලි රත්නායක.

Previous articleඔයාගේ බිරිඳට අනියම් සම්බන්ධතාවයකට යොමු වෙන්න ඔයාගෙන් වෙච්ච වැරදි ගැන කවුරුත්ම නොකියපු රහස් කතාවක් මෙන්න
Next articleඔයාගේ Phone එකේ Blue Light එක මේ තරම් හානියක් කරනවා කියලා නිකමටවත් දැනගෙන හිටියාද…? ඔබත් රෑ නින්දට යන්න කලින් ජංගම දුරකතනය භාවිත කරනවා නම් මේ ගැන සැලකිලිමත් වෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights