Home Uncategorized ඔබත් අධිරුධිර පීඩනයෙන් පෙලෙන කෙනෙක්ද…පෙති තුනක් වෙනුවට එක පෙත්තක්…අලුත්ම හෙලිදරව්ව මෙන්න…

ඔබත් අධිරුධිර පීඩනයෙන් පෙලෙන කෙනෙක්ද…පෙති තුනක් වෙනුවට එක පෙත්තක්…අලුත්ම හෙලිදරව්ව මෙන්න…

0
91

අධි රුධිර පීඩනය (Hypertension) යනු බහුලව දක්නට ලැබෙන බෝ නොවන රෝග තත්ත්වයක්. මෙම රෝගය නිසා ඔබේ ශරීරයේ ඇති ධමනි (Arteries) ලෙස හැඳින්වෙන රුධිර නාලවල බිත්ති මත දිගුකාලීනව දැඩි පීඩනයක් ඇති කරවනු ලබනවා. එමගින් විවිධ සංකූලතා ඇතිවීමේ හැකියාව පවතිනවා

කොහොම වුණත් දැන් ඔබ බිය විය යුතු නැත. ඒ ඇයිද කියනවා නම් අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා නව ඖෂධයක් නිෂ්පාදනය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වෙලා තියෙනවා .

සතුටට කාරණාව නම් මේ වෙන කොට අධි රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් සඳහා දෙනු ලබන ත්‍රිත්ව පෙති මාත්‍රාව වෙනුවට එක්පෙත්තක් මෙලෙස නිපදවා තිබීමයි.

මෙම ඖෂධය ගැන සිදු කරන ලද සමීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ අධි රුධිර පීඩනය හේතුවෙන් රුධිර වාහිනී පිපිරීයාමෙන් සිදුවිය හැකි අංශභාග රෝගී තත්ත්වය 60% කින් පමණ මෙම ඖෂධය ලබාගැනීමෙන් වළක්වා ගැනීමට හැකිවී ඇති බවයි.

Previous articleඔබත් අධික ලෙස වෙහෙසට පත්වන මවක් නම් මේ දේවල් කරල බලන්න..
Next article“පුතා වෙනුවෙන් විතරයි අපි ජීවත් වෙන්නෙ රත්තරං.” රටක් ආදරේ කරන මාධවී ඇන්තනී පුංචි කෛලාෂ් වෙනුවෙන් එක් කල ආන්දෝලනාත්මක කතාවක් මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights