Home Uncategorized මේ ගැටලුව නිසා ඔබත් පීඩාවෙන්ද..? ඔබගේ බඩවැල් පිරිසිදු කරන විශ්මිත පානයක් මෙන්න..

මේ ගැටලුව නිසා ඔබත් පීඩාවෙන්ද..? ඔබගේ බඩවැල් පිරිසිදු කරන විශ්මිත පානයක් මෙන්න..

0
42

මේ කියන කතාවට නම් ඔබට පුදුමත් හිතේවි..

මේ වගේ පානයක් නිසා ඔබගේ උදෑසන ප්‍රබෝධමත් කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියාද..?

බලන්නකෝ සමහරවිට මලබද්ධය නිසා දුක්වින්ද ඔබට මේක ඇත්තටම සැනසුමක් වේවි. මේ කියන්න යන පානයට එක රැයකින් ඔබේ බඩවැල්වල අපද්‍රව්‍ය කිලෝ 15ක් පිරිසිදු කරගන්න පුළුවන්. ඉතින් මොකක්ද මේ විශ්මිත පානය.

මේ පානය සකසාගන්න අවශ්‍ය වෙන්නේ උණුසුම් වතුර, දෙහි යුෂ ,ඉඟුරු, ඇපල් සයිඩර් විනාකිරි, මී පැණි පමණයි. උණුසුම් වතුර වීදුරුවකට මේ සියල්ල මිශ්‍ර කර, රාත්‍රී නින්දට විනාඩි 30කට පෙර පානය කරන්න.

එමගින් ඔබේ ආහාර දිරවීම ක්‍රමවත් කරයි, එසේම රාත්‍රී කාලයේදී මෘදු ලෙස විෂ හරණයට උපකාරී වෙනවා.

බඩ පුරවා දැමීම අඩු කිරීමටද මෙම පානයට හැකියාව පවතින අතර, ඉන් ඔබට විශාල සහනයක් ලබාගැනීමට හැකි වෙනවා.

Previous articleඔහුට නම් එදා විශේෂ දවසක්…රටක් ආදරේ කරන පියුමි හංසමාලිගේ පුතා ගැන ඇසෙන මේ කතාව මොකද්ද…
Next articleඔබේ නිවස තුළ සිටින මීයන්,කැරපොත්තන්, මැස්සන් හා වෙනත් සතුන් මේ විදියට පලවාහරින්න…
error: Content is protected !!
Verified by MonsterInsights