Home දේශිය පුවත් හැමදාමත් වගේ අදත් රන්මිලේ නොසිතූ වෙනසක්.. පවුමක මිල නතරවුණු තැන මෙන්න..

හැමදාමත් වගේ අදත් රන්මිලේ නොසිතූ වෙනසක්.. පවුමක මිල නතරවුණු තැන මෙන්න..

0
1740

අද දවසේ රන්මිලට මොකක්ද මේ සිද්ධවෙලා තියෙන්නේ කියලා, මෙන්න මේ මිල ගණන් දැක්කම ඔබටත් තේරෙවි..

ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,541,577.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 54,380.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 49,850.00ක් සහ රුපියල් 47,590.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous article“ඇයි දෙයියනේ මෙහෙම වුණේ?” එක නිමේෂයකින් නිවසක සිනහව කඳුළට හැරවූ සංවේදී කතාවක්.
Next articleකාලය මොනත‍රම් ගෙවී ගියත්, නොවෙනස් වුණු ආදරයක්.. වසර 29ක මිහිරි මතක එක්ක ඒ ලස්සන දවස වෙනුවෙන් රුවන්ති එක්කළ සටහන මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights