Home සයුරෙන් එහා පුවත් එයාර් ඉන්දියා අමිහිරි මතකය මැකී යනවාත් සමගත් තවත් ගුවන් යාන අ.නතුරක්..!

එයාර් ඉන්දියා අමිහිරි මතකය මැකී යනවාත් සමගත් තවත් ගුවන් යාන අ.නතුරක්..!

0
40

ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

ඊයේ (13) සවුත්එන්ඩ් ගුවන්තොටුපළෙන් ගුවන්ගත කුඩා ගුවන් යානයක් මද වේලාවකට පසු මෙලෙස කඩා වැටි ගිනිගෙන ඇති බව වාර්තාවේ.

පොලීසිය, හදිසි සේවා සහ ගුවන් අනතුරු විමර්ශකයින් අනතුර සිදු වූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදුකරණ බව විදෙස් මාධ්‍ය පවසයි.

අනතුරින් තුවාල ලැබූවන් සම්බන්ධයෙන් තවමත් තොරතුරු වාර්තා වී නැත.

තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳව කිසිදු තහවුරු කිරීමක් නොමැත.

මෙම ගුවන් යානය ලන්දේසි සමාගමක් වන සියුෂ් ඒවියේෂන් සමාගමට අයත් SUZ1 වර්ගයේ ගුවන් යානයක් බව සඳහන් වේ.

Previous articleරටක් ආදරේ කරන පියුමි හංසමාලිගේ ආදරණීය පුත්‍ර රත්නයට අත් වූ ඉරණම
Next articleපුංචි බබාලා ඉන්න නිවෙස් වල තිබෙන ප්‍රධානම ගැටලුවක් තමයි බිත්තිවල පැල්ලම් ඇති වීම. ඉතින් මේ පැල්ලම් යවන්න ටිප්ස් ටිකක්
error: Content is protected !!
Verified by MonsterInsights