Home දේශිය පුවත් ‘ ඔබේ සහෝදරයින් ලෙස අපට කිසිදා ඒ හිස්තැන පුරවන්න බැ… නමුත් අපි...

‘ ඔබේ සහෝදරයින් ලෙස අපට කිසිදා ඒ හිස්තැන පුරවන්න බැ… නමුත් අපි උත්සාහ කරන්නම්… සැබෑ ආදරය බිඳ දැමිය නොහැක…’ ඔහුගේ සොහොයුරන් එක්කල ආදරණීය සටහන

0
46

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා කියන්නේ මුලු රටේම ආදරේ දිනාගත් චරිතයක්… ඉතිං අවාසනාවන්ත ලෙස ඔහුට ජීවිතෙන් සමු අරන් යන්නට උනත් මිනිසුන්ට ඔහු කෙරෙහි තැබූ ආදරයේ කිසි අඩුවක් නම් වෙලා නැ…

ඔන්න සුරේන්ද්‍ර වසන්තයන්ගේ ෆේස්බුක් පිටුවේ මෙන්න මේ පින්තූරෙත් එක්ක අපූරු සටහනක් ලියැවෙනවා.

ඔබේ සහෝදරයන් ලෙස අපට කිසිදා ඒ හිස්තැන පුරවන්න බැහැ, නමුත් අපි උත්සාහ කරන්නම් 🙏🏻 සැබෑ ආදරය බිඳ දැමිය නොහැක ❤️❤️❤️

ඔහුගේ අඩුව පුරවන්නට නම් කාටවත් බැරි වේවී… හැබැයි ඔවුන් හයියට ඉන්නවා…

Previous articleළිදට වැටුනු පොල් ගෙඩියක් ගැනීමට ගිය සය හැවිරිදි පුංචි මල් කැකුළකට අත්වූ සංවේදී ඉරණම මෙන්න
Next articleදෙයියනේ… මෙහෙමත් රෝගියෙක්… රෝගියෙකු නිසා හෙදියකට අත් වූ අකරතැබ්බයක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights