දහේන් පුංචි පුතාට විශේෂ දවසක් ගැන අශේන් මුහුණුපොතට සටහනක් එක්කරයි..

දහේන් පුංචි පුතාට විශේෂ දවසක් ගැන අශේන් මුහුණුපොතට සටහනක් එක්කරයි..

 

අශාන් – ශීනදී ආදරණීය පවුලේ පුංචි කුමාරයා තමයි දාහේන් කියන්නේ..

අම්මාට, තාත්තාට වගේම සමාජ මාධ්‍ය ඇතුළේ පුංචි දාහේන්ටත් විශේෂ ආදරයක් හිමිවෙනවා කියන එක නොරහසක්.

කාගේත් ඇස් සොරාගත්ත මේ පුංචි දඟකාරයා , අම්මයි තාත්තයි එක්ක එයාලාගේ මහගෙදර ගිහින් තිබුණා..

මේ අන්න ඒ දවස හැමදාටම මතකයේ රැදෙන්න ගත්ත ආදරණීය ඡායාරූප පෙළේ ලස්සන මේ බලන්නකෝ. “දහේන් මහගෙදර ගිය දා..” අශේන් මේ ඡායාරූප පෙළ මුහුණුපොතට එක්කරලා තිබුණේ අන්න එහෙමයි.

Local Gossip