මේ මොහොතේ ඇය ඔහුට ශක්තියක්.. දුනිත්ගේ පියාගේ වෙන්වීමත් එක්ක ඩියානා කියූ ඒ සංවේදී කතාව මෙන්න..
ඕනෑම ආදර කතාවක් ලස්සන වෙන්න නම් මව්පියන්ගේ ආදරය, ඒ ආශිර්වාදය ලැබෙන්නම ඕන. දුනිත් වගේම ඩියානාගේ ආදර කතාවත් ලස්සන වෙන්නේ, ඒ පවුල්වල ආශිර්වාදය මැදයි. දුනිත් මේ දිනවල ගෙවා දමන්නේ අතිශ්‍යය අසීරු කාලයක්. ඒ ඔහුගේ පියාගේ…