දේශිය පුවත් යාරා බබාට අවුරුදු 3යි. කවුරුත් ආදරේ කරන උදයන්තිගේ පවුලේ අයට එදා නම් හරිම ලස්සන දවසක්..! July 21, 2025 0 39 උදයන්ති කුලතුංග කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි. අමතක නොවන රූප මවමින් රූප පෙට්ටිය වර්ණ ගැන්වූ මේ සුන්දර රුවැත්තියට ඊයේ සුවිශේෂී දවසක්. ඒ යාරා බබාට අවුරුදු 3ක් හිද්දා. ඉතින් චූටි පැංචිගේ උපන් දිනය ඔහුන් සමරල තිබුණේ මේ විදිහට…