Home තරු ගොසිප් එදා මම කුලී වැඩකාරයෙක් අද ජනා අයියා සහ මම එකම ෆීල්ඩ් එකේ…”...

එදා මම කුලී වැඩකාරයෙක් අද ජනා අයියා සහ මම එකම ෆීල්ඩ් එකේ…” ”කවදාවත් කුලියක් කරන කොල්ලෙක්ටවත් වචන කියන්න එපා. කොං කරන්න එපා…” – සුදේශ් ප්‍රියාන්

0
507

 

ජීවිත වෙනස් වෙන අපූරුව

”2018 දි මම නුගේගොඩ බිල්ඩිමක් හදන්න කුලී වැඩට ඇවිල්ල ඉන්න වෙලාවෙ බෙල්ලන්විල පාර්ක් එකට එනව කොලබ කෑලි බලන්න.

එක කෙල්ලෙක් ඇහැක් ඇරල බලන ෆේස් කට් එකක්වත් තත්වයක්වත් මටවත් මගෙ යාලුවොන්ටවත් තිබ්බෙ නෑ. ගිනි අව්වෙ කරවෙන මට මොන කෙල්ලොද කියල හිත හදාගත්ත.

එතනදි මම දැක්ක ජනාව අඩේ මේ යකාගෙ උස කියවුනා මට. මම පොටෝ එකකුත් ගැහුව. එදා මම කුලී වැඩ කාරයෙක් අද ජනා අයිය සහ මම එකම ෆීල්ඩ් එකේ.

මගෙ ජීවිතේ තියෙන්නෙ මහ කුරිරු අත්දැකීම්.

සමහර තැන් අපායක් වගේ. මගෙ ලමා කාලෙ හතුරෙකුටවත් ලැබෙන්න හොද නෑ. කොහොම උනත් අද මම ජයගත්තෙ ජීවිතෙන් නෙමේ මගෙ අතීතෙන්.

කවදාවත් කුලියක් කරන කොල්ලෙක්ටවත් වචන කියන්න එපා කොං කරන්න එපා මොකද හිතන දේ වෙන්නෙ නෑ වෙන දේ හිතාගන්න බෑ හැමෝටම ගරු කරන්න මුල මතක තියාගන්න”

ඡායාරූපය සහ උපුටාගැනීම : සුදේශ් ප්‍රියාන්ගේ ෆේස්බුක් පිටුවෙන්

Previous articleඇය අතහැර ආවේ මුළු ලෝකයනයි. ඇයට දුකක් දෙන්න කලින් මේ ටිකත් කියවන්න
Next article‘අපි එයාව ‘ආත්මි’ කියලා brand එකක් කළා. දුක අපිම ගෙනාපු එකා අපිටම මෙහෙම කරපු එක.” ”දේශානි මේ වෙලාවෙ ලොකු අභියෝගයක් ගත්තෙ. එයා මේ චරිතයට අනිවාර්යයෙන් සාදාරණය කරනවා…” – නිමන්ති පෝරගේ
error: Content is protected !!
Verified by MonsterInsights