Home දේශිය පුවත් කෙහෙළියට සහ රමිත් පුතාට ඇප

කෙහෙළියට සහ රමිත් පුතාට ඇප

0
56

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

Previous articleඅයිශ්චර්‍යා එක්ක තරග කල අපේ සුරූපිණිය, මේ ඇය ගැන ඇසෙන ඔබ නොදත් කතාව
Next articleගැරඩිඇල්ල බස් අනතුර වූ තැන මිය ගිය අයට පින් දෙමින් පිරිත් සජ්ජායනයක්..
error: Content is protected !!
Verified by MonsterInsights