Home දේශිය පුවත් “ආත්මයක් ආත්මයක් ගානේම මගේම අයියා වෙලා ඉපදෙන්න” යුගයක් සිය මියුරු ගී හඬින්...

“ආත්මයක් ආත්මයක් ගානේම මගේම අයියා වෙලා ඉපදෙන්න” යුගයක් සිය මියුරු ගී හඬින් සැනසූ ඔහු වෙනුවෙන් සොහෙයුරිය එක්කළ සටහන… Photos

0
73

අතුල ශ්‍රී ගමගේ කියන්නේ යුගයක් සිය මියුරු ගී හඬින් සැනසූ ගායන ශිල්පියෙක්.

ඔහුගේ ගීත සියල්ලම පාහේ එදා වගේම අදටත් එක වගේ ජනප්‍රියයි.

සුසුම වී මගේ, ආත්මයෙන් ආත්මයේ, නිල් නුවන් පියවිලා, කර බඳින රත්තරන් වැනි ජනප්‍රිය ගීත ගයමින් 90 දශකයේ ජනතා ආදරය දිනූ මේ ගායන ශිල්පීයා දිවි සැරිය අවසන් කර පසුගිය 6වෙනිදාට දෙවසරක් සපිරණා.

ඒ වෙනුවෙන් ඔහු සිහිපත් කර පුණ්‍යකර්ම සිදු වූ බව සදහන්.

මේ ඔහු පිළිබදව ඇගේ සොහෙයුරිය මුහුණු පොතට එක්කළ සටහනක්…

Previous articleඅම්මෝ ඒ දවස් ටික නම් අමතක වෙන්නේම නැතිවෙයි.. ආදරයෙන් බැඳුණු අංජලී – දිනිත පවුලේ අයත් එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ… Photos
Next articleඔයත් මේ වගේ වේදනාවක් ආවහම උණුවතුරෙන් , ඇල්වතුරෙන් තවනවාද ? එහෙනම් අද ඉදන් ඒ ගැන දැනගෙන තවන්න.
error: Content is protected !!
Verified by MonsterInsights