Home Uncategorized මුංඇට කන්න කලින් අනිවාර්යයෙන් මේ ගැනත් දැනගන්න.අපි කව්රුත් කන මුංඇට ගැන...

මුංඇට කන්න කලින් අනිවාර්යයෙන් මේ ගැනත් දැනගන්න.අපි කව්රුත් කන මුංඇට ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න.

0
100

මුං ඇට කියන්නේ අපි එදිනෙදා ජිවිතේ භාවිතා කරන ඉතාමත් ශක්තිජනක ආහාරයක්. ශාකමය ප්‍රෝටීනයක් වන මුං ඇට ශාකයේ නිජබිම ලෙස සැලකෙන්නේ ඉන්දියානු මහද්වීපයයි.

ලොව විශාලතම මුං නිශ්පාදකයා වෙන්නේ ඉන්දියාවයි. පසු කාලිනව අනෙකුත් රටවල නැහෙනහිර, ආසියාව, ආප්‍රිකාව, ඔස්ට්‍රේලියාවේ හා උතුරැ ඇමරිකාව වගේ රටවල් වලත් මුං ඇට වගා කරලා තියෙනවා.

බොහෝ දෙනෙක් මුං ඇට කන්න කැමතිනේ …… ඉතින් මේ කියන්න යන්නේ මුං ඇට ගැන ඇහෙන සුබ ආරංචියක්. ශ්‍රී ලංකාවේ මෙවර අපේක්ෂා කළ ප්‍රමාණය ඉක්මවා මෙවර මුංඇට අස්වැන්නක් ලැබිලා තියෙනවා කියලා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය පවසනවා.

ඒ ප්‍රමාණය අක්කරයකට කිලෝග්‍රෑම් 250ක් 300ක් පමණ වුවත් එම ප්‍රමාණය ඉක්මවා අක්කරයකට කිලෝග්‍රෑම් 350ක් 400ක් පමණ ලැබිලා තියෙනවා කියලා තමයි සටහන් වෙන්නේ.

විශේෂම කාරණය තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් මුංඇට අස්වැන්න මෙටි්‍රක් ටොන් 6500ත් 7000ත් අතර අගයක් ගෙන තිබීම. ඒ වගේම ඊයේ දවසේදී වීරවිල සහ ලු‍නම ප්‍රදේශවලදී මුං ඇට මෙටි්‍රක් ටොන් 15ක් මිලදී ගත් බව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සඳහන් කරලා තියෙනවා .

Previous articleMiss Sri Lanka International 2025 කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙන ලාංකීය රූ රැජින ෂෙනාලි ඔබට අපගේ සුභ පැතුම්..
Next articleඋසස් පෙළට පෙරදින රෑ නිවසේදීම මියගිය දඹුල්ලේ සිසුවියගේ ම ර ණයට හේතුව හෙලිවේ.
error: Content is protected !!
Verified by MonsterInsights