Home දේශිය පුවත් භාතිය තාමත් වතුර වලේ – ඕනෑම සහයක් දෙන්න ත්‍රිවිධ හමුදාව සූදානමින්..!

භාතිය තාමත් වතුර වලේ – ඕනෑම සහයක් දෙන්න ත්‍රිවිධ හමුදාව සූදානමින්..!

0
45

භාතිය ඇතා තවමත් හොඳින් ක්‍රියාකාරීව සිටිනවා. ඊයෙ භාතිය ඇතාගෙ ලේ සාම්පල රැගෙන ගිය පේරාදෙණිය පශුවෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ හෙට (2025/07/06 ) උදෑසන භාතිය ඇතාව මේ රැඳී සිටින වලෙන් ගොඩට ගෙන ප්‍රථිකාර ඇරඹීමට සියල්ල සූදානම්.ශ්‍රී ලංකා යුධ හමුදාවද මේ සඳහා අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට මේ වනවිට සූදානම්.

මේ වනවිටත් කණඩායමක් එතනට ඇවිත් සිටිනවා. ❤️🙏

බලාපොරොත්තු සහගතව ඉමු.මේ පිළිබඳව අවධානය යොමු කළ සැමටම බොහොමත්ම ස්තූතියි.බොහොම පින්..❤️🙏

Pathum Bandara | PathumS WILD

Previous article” ඔය සතා දැන් දෙපාරක්, තුන්පාරක් නැගිට්ටා..ආය වැටුනොත් සදහටම යන්ඩ ඕනේ ගමන යයි…” භාතිය ගැන මාධ්‍යවේදියෙක් පල කර සංවේදී සටහන මෙන්න
Next article‘ ආමි එකම එන්න වුනා භාතියට හෙවණක් වෙන්න… ‘ භාතිය ගැන ලියවූ තවත් සටහනක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights