Home දේශිය පුවත් රටක්ම ප්‍රාර්ථනා කරන ඇත් රජිඳු ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

රටක්ම ප්‍රාර්ථනා කරන ඇත් රජිඳු ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

0
97

භාතිය ඇතාගෙ මේ වනවිට තත්වය

අද උදෑසන පේරාදෙණිය පශුවෛද්‍ය පීඨයේ මහාචාර්ය දංගොල්ල මහතා, තරිඳු මහතා ඇතුළු පශුවෛද්‍ය නිළධාරීන් මෙම ස්ථානයට පැමිණ ඇතාව නිරීක්ෂණය කළ අතර ඇතාව පරීක්ෂා කර බැලීම සඳහා ඇතා සිටින වලේ ජලය අඩු කිරීම මේ වනවිට සිදුකරමින් පවතී.එසේ පරීක්ෂා කර බැලීමෙන් පසුව ඇතාව ගොඩට ගන්නවාද නැතහොත් වලේ සිටියදීම ප්‍රථිකාර ආරම්භ කරනවාද යන්න තීරණය කෙරෙනු ඇත.

යුධ හමුදාවේ නිළධාරීන් සහ බට පිරිස් වල සහයද අද දිනත් ලැබී තිබෙන අතර එය මේ කටයුතු සඳහා මහඟු උපකාරයක් වී ඇත.

සටහන සහා ඡායාරූප – උපුටාගැනීම
Pathum Bandara | PathumS WILD

Previous articleදැන් ඇයට කොහොමද? ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ ගැන ඇහෙන අලුත්ම ආරංචිය…
Next articleභාතිය ගැන සුබ ආරංචියක්… රුධිර වාර්තා හොඳයි. භාතිය ඇතුගේ නවතම තත්ත්වය
error: Content is protected !!
Verified by MonsterInsights