Home සයුරෙන් එහා පුවත් අයියටයි මල්ලිටයි එකම බිරිඳක්… අපූරු ආකාරයකට බිරිඳ බෙදාගත් සොහොයුරන් දෙදෙනාගේ කතාව

අයියටයි මල්ලිටයි එකම බිරිඳක්… අපූරු ආකාරයකට බිරිඳ බෙදාගත් සොහොයුරන් දෙදෙනාගේ කතාව

0
110

 

“එකගෙයි කෑම” අතීතයේ ලංකාවේ තිබුණු විවාහ ක්‍රමයක්.

ඒ කියන්නේ සහෝදරයන් දෙදෙනෙකු එක් කාන්තාවක් හා විවාහ වීම.

මිට සමාන පුවතක් මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයෙන් වාර්තා වුණා.

‘ජෝඩිඩරා’ යනුවෙන් හැඳින්වෙන මෙය හිමාචල් ප්‍රදේශයේ හට්ටි නම් ගෝත්‍රයක පුරාණයේ සිට පැවත එන සම්ප්‍රදායක්.

පවුලේ දේපල බෙදී යාමට ඉඩ නොදීම මෙම සම්ප්‍රදායේ මූලික අරමුණ වෙනවා.

නමුත් වර්තමානයේ මේ ආකාර විවාහ සිදුවන්නේ කලාතුරකින් වන අතර පසුගිය වසර හයට, හිමාචල් ප්‍රදේශයේ එක් ගමක ජෝඩිඩරා විවාහයන් සිදුවී තිබෙන්නේ පහක් පමණයි.

විවාපත් වූ තරුණිය, සුනීතා පවසා සිටියේ ඇය මෙම සම්ප්‍රදාය පිළිබඳ දැනුවත් බවත්, එම තීරණය ගත්‍තේ කිසිදු බාහිර බලපෑමකින් නොවන බවයි.

ඔවුන්ගේ විවාහ මංගල උත්සවය දින තුනක් තිස්සේ පැවති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Previous articleබලන්නකෝ ඒ බැදීම… එයාලා දවසින් දවස හරිම ශක්තිමත්… මොන බාධක ආවත් ඒ පවුල ආයෙත් සතුටින්…
Next articleඔයාගෙත් ඇස් යට කළු වෙලාද ? මේ කියන්න යන්නේ නියම පිළියමක්..!
error: Content is protected !!
Verified by MonsterInsights