Home තරු ගොසිප් “හැබැයි අපිට පුළුවන් රැවටෙන එක නවත්වන්න..” ඇයගේ සුන්දර රුවත් සමග පියුමි වෙනස්ම...

“හැබැයි අපිට පුළුවන් රැවටෙන එක නවත්වන්න..” ඇයගේ සුන්දර රුවත් සමග පියුමි වෙනස්ම කතාවක් කියයි..

0
222
ඇය අපේ රටේ බොහෝ දෙනාගේ ආකර්ශනය දිනාගත්ත චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ..

පියුමි කාලයෙන් කාලයට කතා මවන චරිතයක් විදිහට හැමෝම දන්නා හඳුනනකෙනෙක් නේ..

ඇය මේ ළඟදී දවසක ඇයගේ සමාජමාධ්‍ය ගිණුම්වලට ඡායාරූප කිහිපයක් එකතු කරලා තිබුණා. ඒ ඡායාරූප එක්ක අපූරු සටහනක් එක්කරන්න ඇය අමතක කරලා තිබුණේ නැහැ.

ඇත්තටම ඇය මීට කලින් මේ වගේ කතා කියලා තියනවාද කියලා පියුමිට ආදරය කරන රසිකයින් බලනවා ඇති. ඒත් මෙන්න මේ වගේ කතාවක් තමයි ඇය කියලා තිබුණේ.

“මිනිස්සු බොරැ කියන එක, බොරැ කරන එක අපිට නවත්තන්න බැ, හැබැයි අපිට පුළුවන් රැවටෙන එක නවත්වන්න..”

Previous articleඅද දවසේ රන්මිලෙන් මෙන්න ඔබට තවත් වටිනා සහනයක්..
Next articleඅක්මාවේ මේදය තැන්පත් වීම වළකන හෙළ ඔසු – මරණයෙන් බේරෙමු අනිවාර්යයෙන් බලන්න.
error: Content is protected !!
Verified by MonsterInsights