හෘදයාබාධ ගැන ලෝකයම කතාබහ කරන අලුත්ම සොයාගැනීම මෙන්න…
හෘදයාබාධ ගැන ලෝකයම කතාබහ කරන අලුත්ම සොයාගැනීම!
හෘදයාබාධ ඇතිවීමට ප්‍රධානතම හේතුව කොලෙස්ටරෝල් සහ වැරදි ආහාර රටාවන් කියලා නේද ඔබත් හිතාගෙන හිටියේ? නමුත් වෛද්‍ය විද්‍යාවේ නවතම...
දියවැඩියාව පාලනය කරන සේපාලිකා මල් ඔසු සත්කාරය මෙන්න..
දියවැඩියාව (Diabetes) කිව්වම අපිට නිතරම මතක් වෙන්නේ කරවිල, කොතලහිඹුටු වගේ "තිත්ත" ජාතිනේ.ඒත් ඔයාලා දන්නවද රෑට මුළු වත්තම සුවඳ කරන "සේපාලිකා මල්"
වලින් හදන තේ රුධිරයේ...
අපි බොන වතුර ප්‍රමාණය මදි බව ඉඟි කරන ලක්ෂණ 12 ක්…
උස, අයිස් යෙදූ සිසිල් වතුර වීදුරුවක් තරම් ප්‍රබෝධවත් කරන වෙනත් කිසිඳු දෙයක් ලෝකයේ නැති තරම්. අපි හැමෝම දන්නවා, සමහර වෙලාවට කෝපි කෝප්පයකට හෝ සෝඩා...
අර්ශස් රෝගය නිට්ටාවට සුව කරගන්න හාතාවාරිය වලින් ඔසුවක්
Asparagaceae උද්භිද කුලයට අයත් වන හාතාවාරිය ශාකය තරමක් අතු බෙදුනු කොළ පැහැති කඳක් පවතින පඳුරක් ලෙස වැඩෙන වැල් විශේෂයකි. එනම් හාතාවාරිය වැල් ශාකය මීටර්...
රුධිරයේ හැදෙන පිළිකා වර්ග සහ ලේ පිළිකාවක් කල්තියා හඳුනාගන්න හැටි
ලෝකය පුරා බොහෝ දෙනෙක් බිළිගත් මාරකයක් තමයි පිළිකා රෝගය. අපේ සිරුරේ විවිධ තැන් වල විවිධ පිළිකා වර්ග හටගන්නවා. ඒ අතර එක් පිළිකාවක් තමයි රුධිරයේ...
වකුගඩුවල ගල් ස්වභාවිකවම ඉවත් කරන අපි නොදන්නා විශ්මිත ඔසුව පතෝල
එළවළු වර්ග අතර ඖෂධීය ගුණයෙන් යුතු තවත් එක් එළවළුවක් ලෙස පතෝල හඳුනාගත හැකිය. බොහෝ දෙනෙකු පතෝල ආහාරයට ගැනීමට වැඩි කැමැත්තක් නොදැක්වුවද මිනිස් සිරුරට හිතකර...










