‘ මම පියුමි හංසමාලි, මම වැරදි කරලා නැ…” සමාජ මාධ්‍ය වල පලවන කතා වලට පියුමි හංසමාලි රිදෙන්න දීපු උත්තරේ මෙන්න…
හංසමාලි.. කාලයෙක් කාලයට කතා මවන සුරූපිනියක්.. පියුමි ඔන්න ළඟදී දවසක ආයෙත් ඇගේ සමාජමාධ්‍ය පිටු අතරට අමුතු සටහනක් එක්කරලා තිබුණා... මොකක් ගැනද මේ කතාව.. පියුමි රටහැරදා ගිහින් කියලා විවිධ හේතුමත ඇතැම් සමාජමාධ්‍ය ජලා අසත්‍ය තොරතුරු පළ…