කලා ක්ෂේත්‍රයේ තවත් සුරූපිනියක් හදිසියේම රටම හඬවමින් සිය දිවි සැරිය නිම කරයි !

0
212

ශ්‍රි ලාංකික ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් වන ඉශංකා ද අල්විස් ඉතාලියේදී ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

ඒ ඇය සිය සැමියා සමග නවතැන්ගෙන සිටි ගොඩනැගිල්ලෙන් පහතට ඇද වැටී මෙම මරණය සිදු වී ඇති බවයි වාර්තා වන්නේ…

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ එම ගොඩනැගිල්ලේ සිව්වෙනි මහලෙන් ඇද වැටී මෙම මරණය සිදු වී ඇති බවටයි.

මෙරට සංචාරයකට පැමිණි ඇය මීට දින කිහිපයකදී නැවතත් ඉතාලිය බලා පිටත්ව ගිය අතර එහිදී මේ මරණය ඉතා අවාසනාවන්ත ලෙස සිදු වී ඇති බවයි වාර්තා වන්නේ…

Previous articleඇමරිකාවට ගිය තරුෂි ජයග්‍රහණයකින්ම නව වසර අරඹයි. අපේ කෙල්ලගේ දක්ෂතා දැකලා ඇමරිකාවත් ෆුල් හොල්මන්..
Next articleදෙරණේ සචිනි දෙරණට සමු දෙයි. අනාගතය වෙනුවෙන් සචිනි ගත්ත තීරණය මෙන්න… ඇගේ අනාගතයට සුභ පතමු