ඔබේ සිරුර අභ්‍යන්තරයේ ලෙඩ ඇති බව පෙන්නුම් කරන, මේ ලක්ෂණ ඔබටත් තියෙනවද?
නීරෝගීව ක්‍රමවත්ව ක්‍රියානොකරන විට ඒ බව විවිධ රෝග ලක්ෂණ මඟින් පෙන්නුම් කරන්නට පටන්ගන්නවා.
ඔබේ සිරුරේ නීරෝගිකම රැකගැනීමට නම් ඔබේ සිරුර ගැන හොඳ අවධානයක් අවබෝධයක් ඔබට...
මේ රෝග ලක්ෂණ තියෙනවනම් බලන්න ඉන්න එපා… වකුගඩු රෝග ආරම්භයේ ඇතිවන රෝග ලක්ෂණ මෙන්න…
අපේ රටේ මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් තමයි වකුගඩු රෝග ව්‍යප්තිය.
වකුගඩු රෝග වල පවතින බරපතලම කරුණ වන්නේ මෙම රෝගය සිඝ්‍රයෙන් පැතිරීමට...
නිවසේ අමනුස්ස දොස් දුරලන ‘රෑ කුමාරි’ මල් පැලේ ඇති මේ බලය ගැන ඔබත් දන්නවා...
විවිධ පැළෑටි පිළිබඳව සිදුකරන පර්යේෂණ වලින් විශ්මිත අත්දැකීම් පිළිබඳව සිංහල භාෂාවෙන් ලියවුණු කෘති ඇතත් ඒවා පිළිබඳ ගැඹුරු අධ්‍යනයක් සමාජගත වී නැහැ.
අපේ රටේ අනූව දශකයේ...
අලිගැටපේර කන්න හැමෝම ආසයි ! හැබැයි දැනන් හිටියද මෙච්චර දේවල් ටිකක් මේ අලිගැටපේර වලට...
අලිගැටපේර: ඔබ නොදත් විශ්මිත සෞඛ්‍ය රහස්!
අපේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක අඩංගු ආහාර අතරින් අලිගැටපේර වලට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. සාමාන්‍යයෙන් සීතල ආහාරයක් ලෙස හැඳින්වුවත්, මේ...
ඔබේ ඉදිමුණු පාද වලින් පෙන්වන නිධංගත සැඟවුණු රෝග රැසක් මෙන්න
ඉදිමුණු පාද වල සහ වළලුකර නිසා ගොඩක් අය පීඩා විඳිනවා. girlsලා, ගර්භණී මවුවරුන්, දිගු වෙලාවක් සිටගෙන සිටින අය, විශේෂයෙන්ම අපහසු පාවහන් පලදින්න girlsලට මේ...
නිධන්ගත රෝග රැසකට අතවනන බෙල්ලේ කැක්කුම නිසා ඇති විය හැකි බරපතළ හේතු මෙන්න
“බෙල්ල එහාට මෙහාට හරවන්න බැහැ. දවස් ගානක් තිස්සේ බෙල්ලේ කැක්කුමයි, උරහිස් රිදෙනවා, ඔළුව පිටිපස්ස, නළලට ටිකක් උඩින් වේදනාවක් දැනෙනවා, කොන්දත් රිදෙනවා”. මේ කතාව හැමෝම...
නිදාගෙන ඉද්දී අත් හිරි වැටෙන්නේ ඇයි? මෙන්න හේතු – ඔබටත් මේ රෝග ලක්ෂණ තියෙනවද...
නිදාගෙන ඉද්දී අත් හිරි වැටෙනවද? අත් හිරි වැටීම නිසා රෑ මැද එක්වරම නින්දෙන් අවදිවෙන අවස්ථා ඔබටත් ඇතිවෙල ඇති. ඇතැම් විට හම ඇතුලෙන් පුපුරු ගස...
ඔබත් වැඩිපුර ලුණු කන්න කැමති කෙනෙක්ද ? එහෙනම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න.. වැඩිපුර ලුණු...
ලුණු නැතුව හදන හොද්දෙනුයි, හැඳි නොගා හදන හොද්දෙනුයි ඇති වැඩක් නෑ කියලා කියමනකුත් තියෙනවානේ. ඒත් ලුණු වැඩිපුර දැමූ කටට රහට දැනෙන හොදි, මාලුපිනි විතරක්...
අපිට ඇති වෙන්න පුලුවන් ලොකුම ලෙඩක් සුව කරන ඒ මහා බලගතු අන්නාසි උණු වතුර...
ලෙඩ රෝගවලින් වළකින්න අපි හැමෝම කැමතියි. එහෙම වුණත් සමහර රෝග තියෙනවා අපේ ඇඟේ නිදන්ගත්වෙලා තියෙනවා.
ඒත් බොහෝ දෙනෙක් මේ රෝගවලින් බේරෙන්න පාවිච්චි කරන්නේ අත්බෙහෙත් නම්...
“මොනවා තිබුණත් හිතේ සතුට නැතුව වැඩක් නැහැ අම්මේ… මට සමාවෙන්න…අපේ සතුට සොයා ගෙන අපි...
මඟුල්දාට පසුදා මනාලිය වෙන පුරුෂයෙකු සමඟත් මනාලයා වෙන තරුණියක සමඟත් ගිය පුවතක් රත්නපුර දිස්ක්‍රික්කයේ එක්තරා ගමකින් පසුගිය ද අසන්නට ලැබුණා.
සිදුවීම මෙසේ යි...
මවුපියන් නිසි වයස...

















