පොල් සම්බෝල කන්න අකමැති අය මේක කියවන්න. ආයේ නම් පොල් සම්බෝල නොකන එකක් නැ..
සම්බෝලය කියන්නේ ඉතාමත් පෝෂ්‍යදායක ආහාරයක්. ඉතිං හැමදාම කෑවම හුඟක් ගුණයි. අමාරුවෙන් හරි හැමදාම කෑවත් කමක් නැහැ. පොල් සහ පොල්කිරි සැම විටම ආහාර සඳහා යොදන නිසා පොල් සම්බෝලත් නිතර කෑ යුතුද ? පොල් කියන්නෙ අපේ කප්රුක.…









