Home දේශිය පුවත් ” අප්පච්චි ගෙදර ඇවිත්..” බලන්නකෝ පොඩ්ඩෝ දෙන්නට තියෙන සතුට

” අප්පච්චි ගෙදර ඇවිත්..” බලන්නකෝ පොඩ්ඩෝ දෙන්නට තියෙන සතුට

0
31

ඕනෑම දරුවෙක් ගොඩක් සමීප වෙන්නේ තමන්ගේ මව්පියන්ට නේ..

ඒ අතරිනුත් බොහෝ දරුවෝ සමීප වෙන්නේ තමගේ තාත්තට කිව්වට වරදක් නැහැ..

අඛිල සහ එමීගේ ලෝකයම හැඩ කරන පුංචි මැණික කැට දෙකක් තමයි සකී සහ ඊලාන් කියන්නේ..

ඔන්න ඉතින් තාත්තාට කාලෙකට පස්සේ ඒ දෙන්නා එක්ක සතුටෙන් කාලය ගෙවන්න විවේකයක් අඛිලට ලැබිලා.. ඒ සතුටත් එක්ක පොඩ්ඩෝ දෙන්නා ඉන්නේ මොන තරම නම් සන්තෝසෙන්ද කියලා බලන්නකෝ..

ඒ දෙන්නාගේ මූණේ තියන හිනාවත් එක්ක අඛිල මෙන්න මේ වගේ ආදරනීය සටහනක් එක්කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ.

Previous articleරැකියාව දේවකාරියක් කරගත් ඔහු රටක්ම සංවේදී කරමින් ගුවන් යානයට වැද සමුදුන් ඔහු ගැන ඇසෙන සංවේදී සටහන
Next article“ඉතින් ඇයි මම මේවා තවත් තියාගෙන ඉන්නෙ… ඒ දෙදෙනාට සුබ පතමින් ඒ ඡායාරූප මෙසේ මුදාහරිමි” – දයාන් එක් කළ ආදරණීය සටහන
error: Content is protected !!
Verified by MonsterInsights