රිදී තිරයේ බොහෝ දෙනා ආදරය කරන චරිත යුවලක් තමයි, සංගීත් වගේම කස්තුරි කියන්නේ..
ගොඩක් දෙනෙක් මේ දෙන්නාගේ ප්‍රේම කතාව ගැන දන්නවා වුණාට තවමත් එයාලා විවාහ වෙන දවසක් ගැන නම් කාටවත් කියලා නැහැ..
කාගේත් ආදරය ආකර්ශනය දිනාගත්ත මේ දෙන්නා දැන් කලාවට අමතරව එයලාගේම කියලා ව්‍යාපාරික කටයුත්තකටත් මුල පුරලා තියනවා.. ඉතින් ඒ වැඩකටයුතු එක්කත් සංගීත් – කස්තුරි දෙන්නා කාර්යබහුල වෙලා ඇති..
කොහොම වුණත් ඔන්න කලකට පස්සේ ඒ දෙන්නා ආයේ මෙන්න මේ වගේ ආදරයෙන් ඉන්න ඡායාරූපයක් දැකගන්න ලැබුණේ වෙනස් විදිහක සටහනක් එක්කමයි..
“දෛවය කියන්නේ හිස්පිටුවක්
ඒක ලස්සනට ලියනවද නැද්ද කියලා තීරණය කල
යුත්තේ ඔබමයි..”














