Home දේශිය පුවත් ධනංජයගේ පුංචි දෝණි අම්මා එක්ක පස්වෙනි උපන්දිනය සමරලා..

ධනංජයගේ පුංචි දෝණි අම්මා එක්ක පස්වෙනි උපන්දිනය සමරලා..

0
58

ඇය හරිම හුරතල් පැංචියක්.. මෞර්යා සිරිවර්ධන..

ධනංජය වගේම ශශිනිගේ ආදරණිය දියණිය වන්නේ ඇයයි..

ඉතින් මේ පුංචි මැණික අද ඇගේ 5 වැනි උපන්දිනය සමරනවා..

ඔන්න ඒ වෙනුවෙන් පුංචි මෞර්‍යා මෙන්න මේ වගේ ඇය ආසම කරන කාටුන් චරිතයක් විදිහට හැඩගැන්විලා ලස්සන ඡායාරූප පෙළකුත් ගන්න අමතක කරලා තිබුණේ නැහැ..

Previous article“ඔයාගේ ජිවිතේ ලස්සන දැකල මැරෙන්න මේ අම්මට යි අප්පච්චිට යි ආයුෂ දෙන්න දෙවියනේ…” ආදරණීය ඇගෙන් පුතුට සටහනක්..
Next articleදිවි මඩලෙන් බැසගිය පාපැදි රජු අවසන් ගමන් ගියේ මෙහෙමයි
error: Content is protected !!
Verified by MonsterInsights