Home දේශිය පුවත් කලා ලෝකයේ හැමෝම ආදරේ කල අනුරාධා.. ඔහුගේ අතගත්තාද ? සමාජ මාධ්‍ය කැළඹූ...

කලා ලෝකයේ හැමෝම ආදරේ කල අනුරාධා.. ඔහුගේ අතගත්තාද ? සමාජ මාධ්‍ය කැළඹූ ඒ පුවත මෙන්න

0
49

කලා ලෝකයේ හැමෝම ආදරේ කරන ඇය අනුරාධා එදිරිසිංහ …

ඒ වගේම ලාංකේය ජන හදවත් දිනා ගත් ඔහු සූර්යා දයාරුවන්…

ඉතිං මේ දෙන්නා හරිම ආදරණීයයි… ඒ වගේම හරිම ලස්සනයි…

හැමෝම එක වගේම ඒ දෙන්නාට ආදරෙයි… ඉතිං බලන්නකෝ එයාලාගේ ලස්සන…

මේ පින්තූර වලින් කියවෙන්නේ එයාලා විවාහ වෙලා කියලද ? නැත්නම් මේ ෆොටෝ ශූට් එකක් විතරයිද ?ඒ ප්‍රශ්නවලට පිළිතුරු නුදුරේදීම ලැබේවි…

කොහොම වුණත් එයාලා මැච් වෙනවා නේද ?

Previous article“මං දුවට ඒකට පිටිපස්සෙන් ඉඳන් උදව් කරනවා…” ඇගේ ගමන ගැන නදීර ආදරයෙන් කී කතාව මෙන්න..
Next article“හැමදාමත් ඔය විදිහටම නිදහසේ හිනාවෙලා ඉන්න.. මම ඉන්නවා..” හිතට දැනෙන ආදරයක් ළඟ නතරවුණු ඇය, ඔහු වෙනුවෙන් ලියූ ඒ සටහන මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights