Home තරු ගොසිප් තනිකමක් දැනුනාද..? හදිස්සියේම සාරංග මෙහෙම තීරණයක් ගත්තේ ඇ‍යි..?

තනිකමක් දැනුනාද..? හදිස්සියේම සාරංග මෙහෙම තීරණයක් ගත්තේ ඇ‍යි..?

0
36
ඒ පවුල හරිම ආදරණීයයි..

කාගේත් ආකර්ශනය දිනාගත්ත සාරංග වගේම දිනක්ෂි කියන්නේ මේ වෙනකොට රටම ආදර කරන පුංචි පවුලක් නේ.

ඒ අය මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. වසන්ත සම‍ය කියන්නේ කොහොමත් කලාකරුවන්ට අතිශ්‍ය කාර්‍යබහුල කාලයක් නේ.

කොහොම වුණත්, ඔන්න ඉතින් මේ දෙන්නාගේ සමාජමාධ්‍යත් එක්ක ඉන්න බොහෝ දෙනා දන්නවානේ චුංගා එක්ක දිනක්ෂි පහුගිය දවසක් ජපානයට ගියා කියලා.

ඒත් ඉතින් ඔන්න මේ දෙන්නා නැතුව සාරංගට  ඉන්න බැරි වෙලා. “මේ දෙන්නා නැතුව ඉන්න බැරි හින්දා ජපානෙටම ආවා..” ඔහු මුහුණුපොතට මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණේ මීට දින දෙකකට කලින්.

කොහොම වුණත් ජපානයට ගිය වෙලාවක සතුටු වෙන්න අමතක නොකළ මේ පුංචි පවුල ඔන්න සුපුරුදු විදිහටම තවත් ලස්සන ඡායාරූප එකතුවක් මෙන්න මේ වගේ මුහුණුපොතට එක්කරලා තිබුණු අපූරුව මෙන්න..

Previous articleමට තවත් අඩන්න බෑ..කතා කරන්න් වචන නැ..ට්‍රම්ප්ලගේ යු ද් ධ ය ද රු ණු තැනකට…මියා කලීෆා ලයිව් ඇවිත් කිව්ව සැර කතාව මෙන්න…
Next articleඇය හරිම නිදහසේ සහ සතුටින් ඉන්න කැමති කෙනෙක්.. විවේචන මැද නොසැලෙන පියුමි ඇත්තටම මේ වගේ කෙනෙක්ද..?
error: Content is protected !!
Verified by MonsterInsights