Home Uncategorized පිරිමින් වශී කරවන මායම් 64 ගැන ඔබත් හරියටම දැන සිටියාද ?

පිරිමින් වශී කරවන මායම් 64 ගැන ඔබත් හරියටම දැන සිටියාද ?

0
106

කාන්තාවන්ට උපතින්ම අන් අය වසඟ කර ගැනීමේ හැකියාවක් ඇතැයි සම්ප්‍රදායික සමාජයේ මතයක් පවතිනවා…

කාන්තාවන් ද ස්වභාවධර්මයෙන් ලැබී ඇති ගති ලක්ෂණවලට වඩා වැඩි යමකින් තමන් වෙත අවධානය ලබා ගැනීමට උත්සහ කරන බව බොහෝ දෙනා පවසනවා…

මෙම චර්යා රටා ‘ස්ත්‍රී මායම්’ ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙනවා… එවැනි මායම් හැට හතරක් පවතින බව පැරණි පොත් පත් සහ ලියවිලි තුළ දක්නට ලැබෙනවා..

මොනවා ද මේ හැට හතර මායම්?

1. නෙතඟින් බැලීම

2. ඇස් කරකැවීම/ ඇස් නැටවීම

3. ඇස් පියවීම.

4. ඇස් නෙරා බැලීම.

5. ඇස් සම්පූර්ණයෙන් වැසීම.

6. ඇස් අඩක් වැසීම.

7. වරින් වර බැලීම.

8. වෙනතක් බලා සිටීම.

9. යමක් සිඹීම.

10. නාසය අකුලා ගැනීම

11. සුසුම් ලෑම.

12. තොල පිට පෙරළා සිනාසීම.

13. කට කොනට නගා සිනා සීම.

14. කොක්හඬලා සිනාසීම

15. තොලින් තොල හැපීම

16. රෙද්ද ලිහා නැවත ඇඳීම.

17. දිව දික් කිරීම.

18. දිව විකා පෙන්වීම.

19. දිව නැටවීම

20. කෑරීම.

21. බොරු කැස්‌ස.

22. පැළඳ සිටින ආභරණ වරින් වර ඇල්ලීම.

23. හුරු අත වැනීම.

24. බඩ අත ගෑම (හේතුවක් නැතිව)

25. අත් කැසීම (හේතුවක් නැතිව)

26. පය කැසීම (හේතුවක් නැතිව)

27. දොරකඩ රැක සිටීම

28. අත් දෙක බැඳගෙන ලතාවට සිටීම.

29. දෙපා බරකර යැම.

30. පයින් ඉරි ඇඳීම

31. පයින් පය ගැටීම

32. අවයව පෙනෙන ලෙස සිටීම.

33. අවයව පෙනෙන ලෙස ඉඳගෙන සිටීම.

34. අවයව පෙනෙන ලෙස නිදා ගැනීම.

35. හේතුවක්‌ නොමැතිව අවේලාවේ නිදා ගැනීම.

36. . ලයෙහි අත තැබීම.

37. කතා නොකර සිටීම.

38. දෙපා විහිදාගෙන සිටීම.

39. උඩ බලාගෙන සිටීම.

40. කර බාගෙන සිටීම.

41. නාභිය පෙනෙන පරිදි රෙදි ඇඳීම.

42. බොළඳ ලෙස කථා කිරීම.

43. ඉඟටිය නැටවීම.

44. මදක් නැමී බැලීම.

45. උරහිස නැටවීම.

46. පියයුරු තද කර ඇඳීම.

47. පයෝධර නැටවීම.

48. දුවගොස් ගෙට වැදීම.

49. දොර කවුළු ආදියෙන් එබී බැලීම.

50. බොරුවට ඈනුම් ඇරීම.

51. කොණ්ඩය ලිහාගෙන යෑම.

52. මඟ යමින් ආපසු හැරී බැලීම (කෙස් වැටිය අතරින් බැලීම.)

53. වස්‌ත්‍රයේ කොනක් අල්ලාගෙන යැම.

54. ශබ්ද කොට කතා කිරීම.

55. දරුවන් සමඟ බොරු හුරතල් කිරීම.

56. කෝප වූවකු මෙන් කතා කිරීම.

57. බුලත් කෑමේ ගිජු බවක් දැක්වීම.

58. කවට වචන කතා කිරීම.

59. පිරිමින්ගේ අගුණ කීම.

60. බොරු නෑකම් කීම.

61. ස්ත්‍රීන්ගේ අගුණ කීම.

62. බොරු ක්ලාන්ත ගතියක් දැක්වීම.

63. විසිතුරු දෙයක් දෙස බලා වඩා කුහුලක් දැක්වීම.

64. ඉතා සුළු දෙයටත් බොහෝ බියවීම.

උපුටාගැනීමක්

Previous articleලොවක් මවිත කරමින් අගහරු ග්‍රහයාගෙන් සොයාගත් දේ මෙන්න
Next articleරටක් ආදරේ කරන ටීනා ගැන ඇසෙන අලුත්ම හිට් එක
error: Content is protected !!
Verified by MonsterInsights