Home දේශිය පුවත් බුකිය කළඹවපු සරාගී චුලක්ෂිගේ සාරි විලාසිතාව දැක්කද ?

බුකිය කළඹවපු සරාගී චුලක්ෂිගේ සාරි විලාසිතාව දැක්කද ?

0
35

ඇය හරිම ලස්සන රෝස මලක්…

චූලක්ෂිව හුඟාක් අය දන්නේ නිරූපණ ශිල්පිනියක් විදිහට … ඒවගේම ඇය රංගනයටත් එකතුවෙනවා…

ඇයට හැමෝගෙම නෙත් වශී කරන රූප සොබාවක් හිමි වෙලා තියෙනවා …චූලක්ෂි රණතුංග අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂය වගේම ජනප්‍රිය චරිතයක්..

ඉතින් මේ කියන්න ඇය ගැනයි…

කාලයෙන් කාලයට විවිධ විලාසිතා නිසා ඇයව සමාජයේ කතාබහට ලක් වෙනවා… චූලක්ශි වෙනස් සාරි විලාසිතාවෙන් සැරසුණු ඡායාරූප පෙළක් සිය ෆේස් බූක් ගිණුමට එක් කර තිබුණා.

මෙන්න බලන්නකෝ ඒ ඡායාරූප පෙළ..

Previous articleප්‍රියසාද් පවුලේ පුංචි සුරංගනාවි කවුරුත් ආදරේ කරන ශනූ මොකද්ද මේ හැමෝම එකතු කරගෙන යන්න හදන long weekend එක ?
Next articleලෝකයේම අවධානය දිනාගත් අපේ රූ රැජින හැඩකාර අනුදි සැරසුනු මේ ඇඳුම නම් විශේෂ එකක්… මෙන්න ඒ විශේෂත්වය
error: Content is protected !!
Verified by MonsterInsights