Home දේශිය පුවත් නිළියක් කියලද හිතුවේ..? නෑ ස්විස්ටර්ලන්තයේ දේශපාලන අධිකාරියේ ඉහලම තනතුරක් හොඹවන අපේ කෙල්ලෙක්...

නිළියක් කියලද හිතුවේ..? නෑ ස්විස්ටර්ලන්තයේ දේශපාලන අධිකාරියේ ඉහලම තනතුරක් හොඹවන අපේ කෙල්ලෙක් ගැන ඇසෙන කතාවක් මෙන්න..

0
96

ශ්‍රී ලංකාවේ කොළඹ උපන් 33 හැවිරිදි Farah Rumy ස්විට්සර්ලන්ත National Council යේ දෙවන උප සභාපතිනියයි. ස්විට්සර්ලන්තයේ ක්‍රමය අනුව පළමු සහ දෙවන උප සභාපතිවරු සෑම විටම සභාපති බවට පත්වේ. ඇය 2027 ඡන්දයෙන් ද ජයගතහොත් 2028 දී ස්විට්සර්ලන්ත ජාතික කවුන්සිලයේ සභාපති ධුරයට පත්වේ. මෙය ස්විට්සර්ලන්තයේ මහජන ඡන්දයෙන් පත්වන ඉහළම තනතුරයි.

නමුත් ජාතික කවුන්සිලයේ සභාපතිවරයා රාජ්‍ය නායකයා නොවේ. ෆෙඩරල් කවුන්සිලයේ විධායක නිලධාරීන් හත් දෙනා රාජ්‍ය නායකයන් ලෙස සැලකෙනවා. සිය දෙමව්පියන් සමග 1998 සිට ස්විට්සර්ලන්තයේ වාසය කරන ඇයට ශ්‍රී ලංකාවේ උපත ලැබූවෙකු වෙනත් රටක දේශපාලන අධිකාරියේ ඉහළම තනතුර දැරූ පුද්ගලයා වීමේ අවස්ථාව ඇත.

Previous articleගොරකා චුර්ණයෙන් බඩ අඩුකරගන්න හැටි මෙන්න
Next articleමගේ අම්මා වෙනුවෙන් අවුරුදු 33ක් පුරා කරපු හැම කැපකිරීමකටම බුදු වෙයන් තාත්තෙ… දරුවෙකු තැබූ සංවේදී සටහන..
error: Content is protected !!
Verified by MonsterInsights