Home දේශිය පුවත් ඩිලා ඕක මහා ගින්දරක්… කොහොම හරි හිත හදාගන්න බලපන්…” රටක් හඳුනන සංගීත...

ඩිලා ඕක මහා ගින්දරක්… කොහොම හරි හිත හදාගන්න බලපන්…” රටක් හඳුනන සංගීත කණ්ඩායමක නායකයෙකුගේ බිරිඳ නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගනී..

0
51

ඇයගේ මේ නික්මයාම තවමත් බොහෝ දෙනාට අදහාගන්න බැරි පුවතක් වෙලා..

සීදූව BRAVE සංගීත කණ්ඩායමේ නායක Brave Dila ඩිලාගේ ආදරණීය බිරිඳ අද ජීවන ගමනට සමුදී තිබෙනවා..

හදිසි හෘදයාබාධයකින් ඇය මෙලෙස ජීවිතයෙන් සමුගත් බවයි දැනගන්නට ලැබෙන්නේ..

රාගම රෝහලේදී ඇය සදහටම දෑස් පියාගෙන ඇති අතර, ඇයට නිවන්සුව පතා සමාජමාධ්‍යයේද මේ වන විට සටහන් පළවෙනවා..

Previous articleරටේ ජනප්‍රිය සංගීත කන්ඩායමක නායකයාගේ ආදරණීය බිරිඳ හදිසියේම අවසන් ගමන් යයි..!
Next articleපොලීසියේ සුර­ත­ල­යට ඇති­කළ “ටුටූ” oic ගමට ගෙන ගියත් කිලෝ­මී­ටර් 72ක් දුර ගෙවා ආපසු ඇවිත්…
error: Content is protected !!
Verified by MonsterInsights