දිනිති දැන් නම් ට්‍රැක් එකට වැටිලා ”
නැහැ දිනිති කවදත් හරි ට්‍රැක් එකේ තමා හිටියේ .හැබැයි දිනිති ට්‍රැක් එකෙ හිටිය එක මිනිස්සුන්ට පෙනුනෙ නැහැ හේතුව දිනිති පහුගිය කාලේ නිතරම සමාජ මාධ්‍ය වල දැක්කෙ අපේ ලේ පිරිසිදු වෙන මිම් වලින් නිසා .
හැබැයි ඇත්තටම දිනිති කියන්නේ මෙ ආදුනිකයෙක් නෙවෙයි ඇය රගපාන්නෙ අද ඊයෙත් නෙවෙයි . පොඩ් කාලේ ඉදලා ඇය රගපාන කෙනෙක් . මෙ දවස් වල ජහුටා , පහෙ ළමයි වගේ හොද Entertainment එකක් ගන්න පුළුවන් ටෙලිනාට්‍ය වලින් දිනිති සෑහෙන්න සාර්ථක විදිහට මිනිස්සු අතරට ගිහින් ඉන්නවා .
සමහර අය කියනවා overacting වගේ කියලා අපිට දැනෙන විදිහට සහා දැනගත්ත විදිහට ඒ චරිත ස්භාවය තමා ඒ .
දිනිති වල්ගම කියලා කියන්නේ රගපාන්න බැරි සීනීබෝල චරිතයක් නෙවෙයි කොහොමත් . නිළියක් කියන වචනය ඇතුලෙ ලොකු දෙයක් කරන්න පුළුවන් කෙනෙක් . වෙනස් වෙනස් චරිත වලින් ඉස්සරහට ආවොත් හිතෙනවා ලොකු දෙයක් ඇයට කරන්න පුළුවන් කියලා
Credit – Sri Lankan ARTIST fACEBOOK PAGE











