දිනිති ඉතින් කොහොමත් කැමතියි නේ ඔහුව පුදුම කරන්න.. මේ ඒ දෙන්නාට විශේෂ වුණු තවත් දවසක්..

දිනිති ඉතින් කොහොමත් කැමතියි නේ ඔහුව පුදුම කරන්න.. මේ ඒ දෙන්නාට විශේෂ වුණු තවත් දවසක්..

 

මේ කියන්න යන්නේ එයාලාගේ ජීවිතයේ තවත් විශේෂ දවසක් ගැන ඇසෙන ආරංචියක්.. ඒ මොකක්ද කියලා දන්නවාද..?

සංගීත් වගේම දිනිති කියන්නේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන චරිත ද්විත්වයක්..

ඒ දෙන්නා හැම වෙලාවකට එයාලාගේ ජීවිතවලට විශේෂ වුණු දවස් එයාලා ආදරය කරන පිරිසත් එක්ක බෙදාගන්නවා..

පසුගිය දවසක යෙදිලා තිබුණු සංගීත්ගේ උපන්දිනයට ඔන්න දිනිති පුංචි සර්ප්‍රයිස් එකක් දීලා..

බලන්නකෝ කොහොමද දිනිති ඒ දේවල් සැලසුම් කරලා තිබුණේ කියලා..

Local Gossip