භානුකමයි මට ප්‍රපෝස් කළේ,අවුරුද්දක් සම්බන්ධේ තිබුණා,
මට තෑගි දීපූ ඒවා ඉල්ලගත්තා,සමාව දීලා ආයෙම දුන්නා,
ගෙදරින් අකැමති වුණා, එයත් ගෙදර ආවා,
බොහෝම අමාරුවෙන් එයාලව කැමති කරවගත්තෙ
භානුක රාජපක්ෂ හංඟන තිත්ත ඇත්ත හර්ෂි රසාංගා මුල සිට අගට හෙළිකරයි.
channel E











