Home Uncategorized රාත්‍රි නින්දට යන්නට පෙර ඔබත් මේ දේවල් කරනවද ? එහෙනම් මේ ලිපිය...

රාත්‍රි නින්දට යන්නට පෙර ඔබත් මේ දේවල් කරනවද ? එහෙනම් මේ ලිපිය ඔබට වැදගත් වෙයි.

0
31

නින්ද මිනිසාගේ ජීවිතයට නැතුවම බැරි දෙක් අපට අවශ්‍ය ශක්තිය, මනා සිහිකල්පනාව රඳවාගත හැකි වන්නේ හොද නින්දක් නිසයි. ඒ වගේම ජීවිතය සන්තෝෂයෙන් ගෙවා දැමීමටත් නින්ද අවශ්‍යම වෙනවා. නින්ද අඩුවෙන්ම ලබන කෙනෙකුට සතුටින් සහ නිරෝගීව ජීවත්වීම ඉතා අපහසුයි ඒ වගේම නින්ද අඩුවීම තුළ පුද්ගලයාට දැඩි අසහනකාරී තත්වයක්ද ඇති වෙනවා.

දැන් කාලේ බොහෝදෙනෙක් රැට කලින් නිදා ගන්න කියලා හිතුවත් අතට ෆෝන් එක ගත්තම නිදාගන්න හිතෙන්නේ නැහැ නේද පාන්දර වෙනකන් නිදාගන්නෙ නැතුව ඉන්න හිතෙනවා එය මානසට ගොඩක් අහිතකරයි කියලා ඔබ දන්නවාද?

ස්ටැන්ෆර්ඩ් වෛද්‍ය විද්‍යාව පිළිබඳ නව පර්යේෂණයකට අනුව හෙළි වී තිබෙනවා අලුයම 1 ට පසු නිතිපතා අවදිව සිටින පුද්ගලයින් මානසික අවපීඩනයට හා කාංසාවට මුහුණදීමට වැඩි ඉඩක් ඇති බව.

ඒ අනුව විශේෂඥයින් පවසන්නේ කලින් නින්දට යාම සහ ස්ථාවර නින්දේ කාලසටහනක් පවත්වා ගැනීම ඔබේ මානසික යහපැවැත්ම ආරක්ෂා කර ගැනීමට උපකාරී වන බවයි.

Previous articleපාඩම් කරන්න ගෙදර ගිය ඇය ජිවිත පාඩම් පොත කියවා අවසන් කරයි. යළි නොයෙන ගමන් ගිය ඇගේ කතාව.
Next articleපිහිනුම් තටාකයක් නිසා දිවි අහිමි වූ පුංචි මල් කැකුළක් ගැන ඇසෙන හද සසල කරවන පුවත මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights