Home Uncategorized ඔයාගෙත් ඇස් යට කළු වෙලාද ? බය වෙන්න එපා.. මෙන්න හරිම ප්‍රතිකාර

ඔයාගෙත් ඇස් යට කළු වෙලාද ? බය වෙන්න එපා.. මෙන්න හරිම ප්‍රතිකාර

0
69

 

ඇස් වටා කළු වීම අපිට වියපත් පෙනුමක් ලබා දෙන්න ප්‍රධාන වශයෙන්ම හේතු වන කාරණයක්.

ඇස් වටා කළු වෙන්න විවිධ ප්‍රතිකාර කරන්න අපි පෙළඹුණත් ඇස් වටා කළු වෙන හේතු ගැන ඔබ දැනුවත් ද?

ජානමය සාධක
සමේ ස්වභාවය, ඇස් වල පැහැය වගේම ඇස් වටා රැළි කියන මේ තත්ත්වය ජානමය හේතු මත ඇති වෙන්න ඉඩ තියෙනවා.

සමේ තෙතමනය නැති වීම
සමේ තෙතමනය නැති වීමෙන් සම වියළීමට ලක් වෙනවා වගේම මුහුණ රැලි වැටෙන්නත් හේතු වෙනවා.

අත්‍යාවශ්‍ය පෝෂණ අවශ්‍යතා නොලැබී යාම
සමේ පෝෂණයට විශේෂයෙන් අවශ්‍ය කරන විටමින් A , C , K සහ E යන පෝෂණ අවශ්‍යතා සම්පුර්ණ නොකිරීමත් ඇස් වටේ කළු වෙන්නට හේතුවක්.

අයහපත් පාරිසරික සාධක
අධික උෂ්ණත්වය, අධික සිතල වැනි හේතුන් නිසා ඇස් වටා රැලි ඇති වීම, සම වියලීම ඇති වෙන්න පුළුවන්.

අහිතකර හිරු කිරණ වලට නිරාවරණය
හිරු රැස් වල ඇති අහිතකර UV කිරණ ඇස් වටා රැළි ඇති වෙන්නටත් ඇස් වල පෙනුමට බාධා ඇති කරන්නටත්, සම වියලීමට ලක් කරන්නටත් සම මත ලප ඇති කරන්නත් බලපෑම් ඇති කරනවා.
උපුටා ගැනීමක්

Previous articleහැමෝම ආදරේ කරන සමීර වීරවර්ණගේ කැඳැල්ලට ආපු පණ වගේ ලස්සන අලුත් අමුත්තා මෙන්න
Next article“ඒ ලස්සන ආදරය මේ විදියට දරාගන්න වෙයි කියලා මන් හිතුවෙ නෑ කවමදාවත්…” “ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි…” කියා ඔබට සමු දෙන්නම්…
error: Content is protected !!
Verified by MonsterInsights