Home Uncategorized දියවැඩියාව, මලබද්ධය ඇතුලු රෝග රැසක් සුව කරන ඇඹරැල්ල වලින් හදන මේ රස...

දියවැඩියාව, මලබද්ධය ඇතුලු රෝග රැසක් සුව කරන ඇඹරැල්ල වලින් හදන මේ රස කෑම ගැන දන්නවාද ?

0
59

අතීතයේ මිනිසුන් ධෛර්යවත්ව සහ ශක්තිමත්ව සිටීමත් හෘද රෝග, පිළිකා යන රෝගයන්ගෙන් තුරන් වී සිටීමත් විශේෂයකි.

එයට හේතුව නම් මෙවැනි ආහාර ලබා ගැනිම තුළින් වස විසින් තොර වූ ජීවන රටාවකට ඔහුන් හුරුවී තිබීමයි.

ඇඹරැල්ලා කොළ සම්බෝලය මිනිසාගේ හෘදය සහ ඒ ආශ්‍රිතව සියලුම රෝගයන් නැසීමටත් පිළිකා සහ වකුගඩු රෝග නැසීමට මෙන්ම අජීර්ණ රෝගයන්ටත් ගුණ දෙනවා එමෙන්ම අර්ශස් රොගයටද අත්දුටු බෙහෙතකි.

මෙම ඖෂධය මලබද්ධ සදහා ද යොදා ගන්නා අතර ආමාශගත සියලුම රෝගයන්ට ද, දියවැඩියා රෝගීන්ට ද බෙහෙවින් උපකාර වනු ඇත.

මෙමගින් ශරීරයේ විස විස මැකීමටද, අඩපන වී ඇති සෛල කොටස් ප්‍රාණවත් කිරීමට ද මහත් බලයක් ඇති අතර ශරීරය රෝගී අවස්ථාවන්ගෙන් දුරු කර සමබරව පවත්වා ගැනීමට ද උදර ආබධ සහ මූත්‍රා ආශ්‍රිත සියලුම රෝගයන්ටත්, අධි රුධිර පිඩනය ඇති අය සදහා ද ඉතා තරබාරු අය සදහා ද මේද තට්ටු දිය කිරීම සදහා ද ආහාර රුචිය ඇති කිරීමට ද තරුණ බව රැකගැනීම සදහා ද මේ ඇඹරැල්ලා කොළ සම්බෝලය යොදා ගැනේ.

ඉතිං මෙ තරම් ගුණ ඇති ඇඹරැල්ලා කොළ සම්බෝලය ඔබගේ ආහාරයට එක්කර ගැනීමෙන් ඉතාම සුවබර හා සමබර ජීවන රටාවක් දායක කර ගැනීමට ඔබටත් හැකිවනු නියතය.

ඇඹරැල්ලා කොළ සම්බෝලය සාදාගන්න ආකාරය

ඇඹරැල්ලා දලු රැගෙන එය සිහින්ව කපාගන්න…

එයටම සිහින්ව ගා ගත් පොල් කපාගත් අමු මිරිස් ලුණු හා රතු ලුනු ද මුම්බලකඩ ද එක්කර කලවම් කර අවශ්‍ය පමණට දෙහි ඇඹුල්ද දමා කෑමට ගන්න.

උපුටා ගැනීමකි.

Previous articleබෞද්ධ අපි දැනගත යුතුම නව අරහාදී බුදුගුණ ගැන මේ වැදගත් ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න.
Next articleඇසේ සුද ඉවත් කරන විශ්මිත දිව ඔසුවක් ගැන ඔබ නොදත් තොරතුරු මෙන්න… වල් පැළෑටියක් කියලා විසි කරන්න එපා…
error: Content is protected !!
Verified by MonsterInsights